ඕනෑම නිවසක උදෑසම පොල් ගෙඩියක් බිදින එක සාමාන්‍ය දෙයක්නේ.ඒ උනත් ඔයාලා පොල් වතුර ටික විසික් කරනවා නේද? හැබැයි මේ කතාව ඇහුවොත් නම් ඔයාලා ආයේ කවදාවත් පොල් වතුර ටික විසික් කරන එකක් නැහැ.පොල් වතුර බිව්වොත් වෙන විශ්මිත දේ ගැන දැන් අපි බලමු.
ආයුර්වේදයේ වගේම බටහිර විදයාවෙන් පවා පොල් වතුර වල ගුණ පෙන්වා දීල තියෙනවා.පොල් වතුර ශරීරයේ බර අඩු කරන පානයක් වෙනවා.ඒ වගේම ශාරිරය ශක්තිමත් කරන ප්‍රතිශක්තිකරණ පද්ධතිය බලවත් කරන පානයක් තමයි පොල් වතුර කියලා කියන්නේ.ක්ශුද්‍ර ජීවීන්ගෙන් හා ලෙඩ රෝග වලින් ඔබව ආරක්ශා කිරීමේ විශ්මිත හැකියාවක් පොල් වතුර වලට තියෙනවා.එමෙන්න පොල් වතුර තයිරොයිඩ් හෝමෝනය නිපදවීම උත්තේජන කරනවා.
පොල් වතුර කියන්නෙ ස්වභාවික මුත්‍රා වර්ධකයක්.මේ නිසා අපේ වකුගඩු ආරක්ෂා කර ගන්නත් පොල් වතුර උපකාරී වෙනවා.මුත්‍රා මාර්ගය ,මුත්‍රාශය පිරිසිදු කිරීමටත් එය සමත් වෙනවා.වකුගඩු වල ගල් සෑදීමේ ප්‍රවණතාවය ගොඩක් අඩු කරන්න පොල් වතුර වලට පුලුවන්.
එමෙන්ම මුඛයේ ඇති වන විදුරුමස් රෝග නිවාරණයටත් පොල් වතුර උපකාරී වෙනවා.දිගු කාලීන ආමාශ ගතා ආබාධ සුව කරන්නත් පොල් වතුර වලට පුළුවන්.
හැමදාම ඔබ පොල් වතුර කෝප්පයක් බොනවා නම් ඔබේ සම දීප්තිමත් වී ඔබේ තරුණ පෙනුම රැක දෙනවා.ඒ වගේම ඔබේ මුහුණ පිරිසිදු කර ගැනීමේ සේදුම් කාරකයක් ලෙසටද පොල් වතුර අපිට භාවිතා කරන්න පුළුවන්.ඒ වගේම ඔබේ ශරීරය උත්තේජනය කර ශරීරය පිරිසිදු කිරීමටත් පොල් වතුර උපකාරී වෙනවා.
ඔන්න එහෙනම් ඔබ අද ඉදලා පොල් වතුර නම් විසික් කරන්න එපා.එය ඔබේ සෞඛ්‍ය සම්පන්න ජීවිතය උදෙසාම උපකාරී කර ගන්න.

රිදී තිරයේ සුන්දර සුප්පා දේවියගේ අලුත්ම ජායාරූප එකතුව
උපයන ධනය ඉතිරි කර ගන්න බැරිද? වහාම මුළුතැන්ගෙයින් මේ දේවල් ඉවත් කර පෝසතෙක් වෙන්න
කලාකරුවෙකුට රසිකයෙක්ගෙන් මෙහෙමත් ආදරයක් ලබන්න පුළුවන්ද?ෂෙරිල් වෙනුවෙන් ඔහු කරපු දේ
ආදිත්‍යා වැලිවත්තට හදවතේ ගායක දමිත් අසංකගෙන් සුභ පණිවිඩයක්
ආතරයිටිස් රෝගයෙන් බේරී ඉන්න නම් මේ ආහාර වර්ග කෑමට ගන්න
සුරූපී නිළි නෙත්මි රොශෙල්ගේ Homecoming එකවත්ද? ලස්සන ගැන නම් කියන්න වචන නැහැ