ෂෙරිල් ඩෙකර් කියන්නේ ලංකවේ රසිකයනෙගේ හදවත් දිනා ගත් සුරූපී රංගන ශිල්පිනියක්නේ.ඒ වගේම ඇය ගායක රුවන් හෙට්ටිආරච්චිගේ ආදරණීය බිරිඳද වෙනවා.ඇත්තටම ඇය ඇයගේ නිර්මාණ වලින් ප්‍රේක්ෂකයන් අතර තාමත් ජනප්‍රියත්වය රැක ගෙන යනවා කියල මේ සිද්ධියෙන් පේනවා.
මේ ඇය වෙනුවෙන් ඇයගේ රසිකයෙක් Tattoo එකක් අතේ ගසා ගනිමින් ඇයට ඇති ආදරය ප්‍රකශ කරන ලද අවස්ථාවක්.එයට ස්තූති කරමින් ශෙරිල් තම facebook පිටුවෙහි මෙලෙස සදහන් කරලා තියෙනවා.