Menu
සිහින පලාපල

ඔබත් රෑ නින්දෙන් මේ දේවල් දැක්කද?

5

ඔබ රෑ නින්දෙන් සිහින දකිනවා නේද? ඒ සිහින වල තේරුම ඔබ දන්නවාද? එහෙනම් අපි බලමු ඒ සිහින වල තේරුම් මොනවාද කියලා.

ගවයින්, බමුණන් දුටුවොත් – සැප සම්පත්
මොනරුන් කුකුළන් පෙනීම – වාසනාවන්ත ආදරවන්තයින් ලැබේ
කුලවතෙක් දුටුවොත් – වාසනාවන්ත පෙම්වතෙක් ලැබේ
මත්පැන් බීම දැකීම – යන යන තැන ප්‍රශංසා, ජය
පහන් පත්තු කිරීම – ධනයත්වයෙන්
ආභරණ- සම්පත්– වාසනාව
සඳුන් ලී දැකීම – ඉසුරු ලැබේ
තමන්ගේ සිරුරේ කූඩැල්ලෙකු ලේ බීම, නෙළුම් කොලේ කිරි බීම – වාසනාවන්ත දරු උපතක්
දී කිරි පෙනීම – වාසනාව ගෙන දේ
වාහනයක නැගී ගියොත් – අමුත්තෙකුගේ පැමිණීමක්
සතුරු කරදරයක් හෝ සර්පයෙන් දෂ්ඨ කිරීමක් – තමන්ගේ සතුරෙකුගේ වියෝවක්
ගස් උඩ වඳුරන් පැනීම – රජයෙන් තමාට දඬුවමක්
හිසකෙස් ගලවා දැමීම – දරුණු විපතක්
කළු ඇඳුම් ඇඳීම – ලොකු විපතක්
අළු ,ඇට කටු දැකීම – ජීවිතය එපාවීමක්
ඉර හඳ තරු වැටීම – කරදර
ගෙයි හතු පිපීම – ගෙයින් යාමට සිදුවේ
ගොම මැටි ගෑම -හොර හතුරු කරදර
ඉදුණු පළා ගෙඩි වර්ග දැකීම – ශරීරයට ලෙඩ රෝග
වවුලන් බකමුනන් දැකීම – ලොකු අවුලක්
සිනාසීම – කරදර
නිරුවතින් සහ ලෙඩින් සිටීම – මරුවා ළඟාවීම

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *