Menu

රිදී තිරයේ සුන්දර සුප්පා දේවියගේ අලුත්ම ජායාරූප එකතුව

1

මේ දිනවල සිනමාහල් වල තිරගත වන සිංහබාහු චිත්‍රපටයේ සුප්පා දේවියගේ චරිතයෙන් ප්‍රේක්ෂකයන් අතරට එන ඇය අභිලාෂි ශන්තුශ්කි නම් සුන්දර තරුණියයි.

ඇය මේ දිනවල රසිකයන්ගේ හදවත් දිනා ගනිමින් ඇය කරන ලද නිර්මාණයට පැසසුම් ලබමින් සිටිනවා.

මේ ඇය විසින් සිදු කරන ලද සුන්දර ජායාරූප පෙලගැස්මක්

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *