Menu

ගයත්‍රි පෙරේරා යළි මනමාලියට අඳියි

452

අපේ රටේ ඉතා ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් වගේම ආදරණීය නිවේදන ශිල්පිනියක් හැටියට ගයාත්‍රි ඩයස් අප හමුවට එනවා.

ඉතින් ඒ වගේම විටෙක බිරිදක් වගේම දෙදරු මවක් වන ඇය හරි අපූරු සුන්දර රූ සපුවකට හිමිකම් කියනවා.

එදා වගේම අදටත් එක වගේම ලස්සන නිලියක් විදිහට තමයි බොහෝ දෙනෙක් ඇයව හඳුන්වන්නේ.

ඒ වගේම තමයි ඇය ගැන එක එක කාලෙට විවිධාකාරයේ පුවත් අහන්ට දකින්නට ලැබෙනවා.

ඉතින් මේ බලන්නකෝ ඇය ඇගේ සමාජ මාධ්‍යට එකතු කරලා තිබුණ අලුත්ම ඡායාරූප පෙළ.

මේක දැක්කාම ඔයාටත් හිතෙයි මේ විලාසිතාව ඒ රූපයට මොන තරම් නම් ගැලපෙනවාද කියලා. (am.lk)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *