ඔබ රෑ නින්දෙන් සිහින දකිනවා නේද? ඒ සිහින වල තේරුම ඔබ දන්නවාද? එහෙනම් අපි බලමු ඒ සිහින වල තේරුම් මොනවාද කියලා.
ගවයින්, බමුණන් දුටුවොත් – සැප සම්පත්
මොනරුන් කුකුළන් පෙනීම – වාසනාවන්ත ආදරවන්තයින් ලැබේ
කුලවතෙක් දුටුවොත් – වාසනාවන්ත පෙම්වතෙක් ලැබේ
මත්පැන් බීම දැකීම – යන යන තැන ප්‍රශංසා, ජය
පහන් පත්තු කිරීම – ධනයත්වයෙන්
ආභරණ- සම්පත්– වාසනාව
සඳුන් ලී දැකීම – ඉසුරු ලැබේ
තමන්ගේ සිරුරේ කූඩැල්ලෙකු ලේ බීම, නෙළුම් කොලේ කිරි බීම – වාසනාවන්ත දරු උපතක්
දී කිරි පෙනීම – වාසනාව ගෙන දේ
වාහනයක නැගී ගියොත් – අමුත්තෙකුගේ පැමිණීමක්
සතුරු කරදරයක් හෝ සර්පයෙන් දෂ්ඨ කිරීමක් – තමන්ගේ සතුරෙකුගේ වියෝවක්
ගස් උඩ වඳුරන් පැනීම – රජයෙන් තමාට දඬුවමක්
හිසකෙස් ගලවා දැමීම – දරුණු විපතක්
කළු ඇඳුම් ඇඳීම – ලොකු විපතක්
අළු ,ඇට කටු දැකීම – ජීවිතය එපාවීමක්
ඉර හඳ තරු වැටීම – කරදර
ගෙයි හතු පිපීම – ගෙයින් යාමට සිදුවේ
ගොම මැටි ගෑම -හොර හතුරු කරදර
ඉදුණු පළා ගෙඩි වර්ග දැකීම – ශරීරයට ලෙඩ රෝග
වවුලන් බකමුනන් දැකීම – ලොකු අවුලක්
සිනාසීම – කරදර
නිරුවතින් සහ ලෙඩින් සිටීම – මරුවා ළඟාවීම

රිදී තිරයේ සුන්දර සුප්පා දේවියගේ අලුත්ම ජායාරූප එකතුව
උපයන ධනය ඉතිරි කර ගන්න බැරිද? වහාම මුළුතැන්ගෙයින් මේ දේවල් ඉවත් කර පෝසතෙක් වෙන්න
කලාකරුවෙකුට රසිකයෙක්ගෙන් මෙහෙමත් ආදරයක් ලබන්න පුළුවන්ද?ෂෙරිල් වෙනුවෙන් ඔහු කරපු දේ
ආදිත්‍යා වැලිවත්තට හදවතේ ගායක දමිත් අසංකගෙන් සුභ පණිවිඩයක්
ආතරයිටිස් රෝගයෙන් බේරී ඉන්න නම් මේ ආහාර වර්ග කෑමට ගන්න
සුරූපී නිළි නෙත්මි රොශෙල්ගේ Homecoming එකවත්ද? ලස්සන ගැන නම් කියන්න වචන නැහැ