ෂෙරිල් ඩෙකර් කියන්නේ ලංකවේ රසිකයනෙගේ හදවත් දිනා ගත් සුරූපී රංගන ශිල්පිනියක්නේ.ඒ වගේම ඇය ගායක රුවන් හෙට්ටිආරච්චිගේ ආදරණීය බිරිඳද වෙනවා.ඇත්තටම ඇය ඇයගේ නිර්මාණ වලින් ප්‍රේක්ෂකයන් අතර තාමත් ජනප්‍රියත්වය රැක ගෙන යනවා කියල මේ සිද්ධියෙන් පේනවා.
මේ ඇය වෙනුවෙන් ඇයගේ රසිකයෙක් Tattoo එකක් අතේ ගසා ගනිමින් ඇයට ඇති ආදරය ප්‍රකශ කරන ලද අවස්ථාවක්.එයට ස්තූති කරමින් ශෙරිල් තම facebook පිටුවෙහි මෙලෙස සදහන් කරලා තියෙනවා.




රිදී තිරයේ සුන්දර සුප්පා දේවියගේ අලුත්ම ජායාරූප එකතුව
උපයන ධනය ඉතිරි කර ගන්න බැරිද? වහාම මුළුතැන්ගෙයින් මේ දේවල් ඉවත් කර පෝසතෙක් වෙන්න
ආදිත්‍යා වැලිවත්තට හදවතේ ගායක දමිත් අසංකගෙන් සුභ පණිවිඩයක්
ආතරයිටිස් රෝගයෙන් බේරී ඉන්න නම් මේ ආහාර වර්ග කෑමට ගන්න
සුරූපී නිළි නෙත්මි රොශෙල්ගේ Homecoming එකවත්ද? ලස්සන ගැන නම් කියන්න වචන නැහැ
ඔබත් රෑ නින්දෙන් මේ දේවල් දැක්කද?